බිඳවැටුන මව්බිම ගොඩනගන

visanduma-logo-rd-v2

අපගේ මවු බිම මේ වන විට මෑත ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්චේදය පසු කරමින් සිටින බව අපගේ හැඟීමයි. දැනට රට වැටෙමින් තිබෙන අගාධය අභිමුව, දෑත හකුළුවාගෙන, මුනි වත රකිනු වෙනුවට, විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපෙගේ මවු බිම නැවත ගොඩ ගැනීම වෙනුවෙන් කල හැකි කාර්යභාරයක් වෙනුවෙන් අපි එක් රැස් වූයෙමු. “විසඳුම පදනම” යනු අප මව් බිමේ සමාජීය ආර්ථික සහ සංස්කෘතික උන්නතිය අපේක්ෂා කරන අයවලුන්ගේ එකමුතුවකි. විවිධ හේතුන් නිසාවෙන් ගතින් දුරස්ථ වුවද, සිතින් අපි මව් බිමෙන් බැහැර නොවුවෙමු.

බල තණ්හාධික පාලකයන් රැසකගේ දුර්ධාන්ත ක්‍රියා කලාපයන් නිසාවෙන්, මානුෂිය ගුණ ධර්මයන් වල් වදින නියාවත්, එවන් වටපිටාවක වෙසෙන අප නෑ සිය හිත මිතුරන් තම දිවි පෙවෙත සකසා ගැනීම වෙනුවෙන් කරන නිරන්තර ජිවන අරගලයත් අපගේ සිත් තැවුලට සහ කලකිරීමට හේතු කාරනා වී ඇත.

විසඳුම පදනම මානුෂිය ගුණ ධර්මයන් මුල් තැන්හි තබා, සියලු දෙනා එකිනෙකාට දයා කරුණාවෙන් සලකන, සාධාරණ සමාජයක් බිහි කිරීම අපේක්ෂා කරන්නන්ගේ හඬයි. ජාති, ආගම් වශයෙන් බෙදුණු සමාජයක් වෙනුවට, සියලු වැසියන් එකම මිනිස් පවුලක් ලෙස එකිනෙකා වෙත බැඳුනු සුසංයෝගී සමාජ සංස්ථාවක් බිහිකරලීමට අත දීම අප පදනමේ අභිලාෂයයි.

එවන් පරිසරයක, සිරිලක් මවගේ දරුවන්ට අනාගත සුභ සිහින මවන්නටත්, එම සිහිනයන් ස්වෝත්සාහයෙන් මල්පල ගැන්වීමටත් හැකි හෙටක් උදා වනු ඇත

සාමාජික අදහස්

Arawinda Jayalal
Arawinda JayalalSoftware Engineer
Read More
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Pellentesque tristique, ligula sit amet tincidunt mollis, velit nisl porttitor felis, id facilisis est risus quis lectus. Etiam mollis dapibus felis vitae euismod. Curabitur sit amet luctus nunc, id vehicula arcu. Praesent eleifend est quis rutrum tristique. Donec pharetra ipsum velit. Proin non tortor varius ligula bibendum suscipit. Fusce blandit augue lacinia magna ornare, vel pulvinar diam rutrum. Etiam volutpat mattis efficitur. Fusce facilisis maximus purus, nec consequat velit convallis at. Fusce nec rutrum arcu.
thilak Samarasinghe
thilak SamarasingheFormer School Manager

John Doe
John DoeInvestor

Previous
Next

A Promise of Recovery to a  Shattered Nation

Our Charity Partners

Blowmech Plastics Pty Ltd

Lumbini Flora