About Us

Sri Lanka is in the worst shape it has been in in our lives. Rather than watching it decline further into misery, we have come together as expatriates to to assist where we can and improve the state of our motherland.

Even though we live far from Sri Lanka, our hearts still lie there. We look back, with sadness and frustration, at our home, where our friends and relatives struggle to get by, where human values are frequently undermined, where our beautiful country is being abused and destroyed by a handful of people including politicians motivated by greed.

Visanduma Foundation unites like-minded individuals to facilitate socio-economic and cultural development in Sri Lanka. We are the voice of all who want a kinder Sri Lanka, where we uphold moral standards. A fair Sri Lanka, where there is justice for big and small. A peaceful Sri Lanka, where all ethnic groups live in harmony. A better Sri Lanka, where it’s children can dream and make those dreams come true.

අපගේ මවු බිම මේ වන විට මෑත ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්චේදය පසු කරමින් සිටින බව අපගේ හැඟීමයි. දැනට රට වැටෙමින් තිබෙන අගාධය අභිමුව, දෑත හකුළුවාගෙන, මුනි වත රකිනු වෙනුවට, විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපෙගේ මවු බිම නැවත ගොඩ ගැනීම වෙනුවෙන් කල හැකි කාර්යභාරයක් වෙනුවෙන් අපි එක් රැස් වූයෙමු. “විසඳුම පදනම” යනු අප මව් බිමේ සමාජීය ආර්ථික සහ සංස්කෘතික උන්නතිය අපේක්ෂා කරන අයවලුන්ගේ එකමුතුවකි.

විවිධ හේතුන් නිසාවෙන් ගතින් දුරස්ථ වුවද, සිතින් අපි මව් බිමෙන් බැහැර නොවුවෙමු.

බල තණ්හාධික පාලකයන් රැසකගේ දුර්ධාන්ත ක්‍රියා කලාපයන් නිසාවෙන්, මානුෂිය ගුණ ධර්මයන් වල් වදින නියාවත්, එවන් වටපිටාවක වෙසෙන අප නෑ සිය හිත මිතුරන් තම දිවි පෙවෙත සකසා ගැනීම වෙනුවෙන් කරන නිරන්තර ජිවන අරගලයත් අපගේ සිත් තැවුලට සහ කලකිරීමට හේතු කාරනා වී ඇත.

විසඳුම පදනම මානුෂිය ගුණ ධර්මයන් මුල් තැන්හි තබා, සියලු දෙනා එකිනෙකාට දයා කරුණාවෙන් සලකන, සාධාරණ සමාජයක් බිහි කිරීම අපේක්ෂා කරන්නන්ගේ හඬයි. ජාති, ආගම් වශයෙන් බෙදුණු සමාජයක් වෙනුවට, සියලු වැසියන් එකම මිනිස් පවුලක් ලෙස එකිනෙකා වෙත බැඳුනු සුසංයෝගී සමාජ සංස්ථාවක් බිහිකරලීමට අත දීම අප පදනමේ අභිලාෂයයි.

එවන් පරිසරයක, සිරිලක් මවගේ දරුවන්ට අනාගත සුභ සිහින මවන්නටත්, එම සිහිනයන් ස්වෝත්සාහයෙන් මල්පල ගැන්වීමටත් හැකි හෙටක් උදා වනු ඇත.

இலங்கை எமது வாழ்வில் மிக மோசமான நிலையில் உள்ளது. அது மேலும் துயரத்தில் இறங்குவதைப் பார்க்காமல், புலம்பெயர்ந்தவர்களாகிய நாங்கள் எங்களால் இயன்ற உதவிகளைச் செய்வதற்கும் எங்கள் தாய்நாட்டின் நிலையை மேம்படுத்துவதற்கும் ஒன்றிணைந்துள்ளோம்.

நாம் இலங்கையிலிருந்து வெகுதொலைவில் வாழ்ந்தாலும் எங்கள் இதயங்கள் இன்னும் அங்கேயே கிடக்கின்றன. நமது நண்பர்கள் மற்றும் உறவினர்கள் வாழப் போராடும், மனித விழுமியங்கள் அடிக்கடி சீர்குலைக்கப்படும், நமது அழகிய தேசம் பேராசையால் தூண்டப்பட்டு அரசியல்வாதிகள் உட்பட ஒரு சிலரால் துஷ்பிரயோகம் செய்யப்பட்டு அழிக்கப்படும் எங்கள் வீட்டை சோகத்துடனும் ஏமாற்றத்துடனும் திரும்பிப் பார்க்கிறோம்.

விசாந்தும அறக்கட்டளை இலங்கையில் சமூக-பொருளாதார மற்றும் கலாச்சார வளர்ச்சியை எளிதாக்குவதற்கு ஒத்த எண்ணம் கொண்ட நபர்களை ஒன்றிணைக்கிறது. நாங்கள் தார்மீக தரத்தை நிலைநிறுத்தும் அன்பான இலங்கையை விரும்பும் அனைவரின் குரலாக இருக்கிறோம். பெரியவர்களுக்கும் சிறியவர்களுக்கும் நீதி இருக்கும் நியாயமான இலங்கை. அனைத்து இன மக்களும் நல்லிணக்கத்துடன் வாழும் அமைதியான இலங்கை. குழந்தைகள் கனவு காணக்கூடிய மற்றும் அந்த கனவுகளை நனவாக்கக்கூடிய சிறந்த இலங்கை.